*වනවාසල, කැලණිය ඇනෙක්සියක කාමරයක් කුලියට දීමට ඇත.
*ගැහැණු ළමයින් දෙදෙනෙකු සඳහා පමණයි.
*එක් ගැහැණු ළමයෙකු සඳහා මාසිකව රු. 7500කි.
*වෙනම පිටතින් පිවිසුමක් ඇත.
*නිදන කාමර 01කි.
*පැන්ට්රිය
*තොරණ හන්දියට කි.මී 1.5කි.
*වත්තලට කි.මී 1කි.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව -7500/=
*අත්තිකාරම් මුදලක් ගනු නොලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A room is available for rent in an annexe in Wanawasala, Kelaniya.
*For two girls only.
*Rs. 7500 per month for one girl.
*Separate entrance from outside.
*01 bedroom.
*Pantry
*1.5 km to Thorana Junction.
*1 km to Wattala.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly -7500/=
*No advance payment.
*Contact for more details.