Wall a round, 20 Feet Wide Road Beautiful Garden, Sitting Room, TV Room, A/C, Hot Water, Full Tile, Bathroom with Expensive Fittings. Pantry with lifetime warranty cupboards, Open Verandah, CCTV Camera, Well water and Line Water, Water Pump, Power Generator, Windows, Doors & Hood from Jack Wood. Car Porch, single story house.
Five Minutes to Kadawatha Highway Entrance. No Brokers. 0775041084
කඩවත නගරයට ඉතා නුදුරින් පිහිටි වට තාප්ප සහිත අලංකාර උද්‍යානයකින් සමන්විත නිවස විකිණීමට.
අඩි 20 පාර,
වාහන නැවතිය හැකි ගරාජය,
ළිං ජලය සහ නල ජලය සහිතයි.
CCTV camera සවිකර ඇත.
විදුලි ජනන යන්ත්‍රයක් සහිතයි.
නිවසට පිටතින් සේවකයන් සඳහා කාමරයක් සහ නාන කාමරයක් ඇත.
කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි පහෙන් ලඟාවිය හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0775041084