Annex For Rent In Homagama
===============================================
📍 Location - Homagama, High Level Rd
🛌 Bedrooms - 01
🚽 Bathrooms - 01
🏝️ Land size - 4 (perches)
🏠️ House Size - 1000 (sq ft)
📍 Per month rent - Rs. 28,000/=
📍 Key Money is Slightly negotiable after the inspection
More Details
============
📍 Living room
📍 Fully Tiled
📍 Separate entrance
📍 Separate water and electricity bills
📍 In a highly commercial and residential area
📍 Full complete house
📍 Close to Homagama highway entrance
📍 Walking distance to Homagama, High Level Rd
📍Very peaceful and friendly neighborhood
📍Peaceful Environmental Background
📍Very Safe and Quiet Neighborhood
Call on weekdays from 2pm to 6pm
Call on weekends from 10am to 3pm
No brokers
Call for more details
හෝමාගම ප්‍රදේශයේ අනෙක්ස් කුලියට දීමට ඇත
===================================================
📍 ස්ථානය - හෝමාගම, හයිලෙවල් පාර
🛌 නිදන කාමර - 01
🚽 නානකාමර - 01
🏝️ ඉඩම ප්‍රමාණය - 4 (පර්චස්)
🏠️ නිවස ප්‍රමාණය - 1000 (වර්ග අඩි)
📍 මසකට කුලිය - රු. 28,000/= (සාකච්ඡා කරගත හැක)
📍 නිවස පරීක්ෂාවෙන් පසු අත්තිකාරම් මුදල් පිළිබඳ සාකච්ඡා කර හැක.
වැඩි විස්තර
============
📍 සාලය
📍 සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
📍 වෙනම පිවිසුමක් ඇත
📍 ජල සහ විදුලි බිල්පත් වෙන වෙනම සපයා ඇත
📍 ඉහළ වාණිජ සහ නේවාසික ප්‍රදේශයක පිහිට ඇත
📍 සම්පුර්ණයෙන් නිම කල නිවසක්
📍හෝමාගම අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටා ඇත (පයින් යා හැකි දුර)
📍ඉතා සාමකාමී සහ මිත්‍රශීලී අසල්වැසි ප්‍රදේශයක් සමග
📍සාමකාමී පාරිසරික පසුබිමක් ඇත
📍හෝමාගම, හයිලෙවල් පාරට පයින් යා හැකි දුර
📍ඉතා ආරක්ෂිත සහ නිස්කලංක අසල්වැසි ප්‍රදේශය
📍රැකියා කරන යුවලකට හෝ පද්ගලයන් දෙදෙනෙකුට
සතියේ දිනවල සවස 2 සිට 6 දක්වා අමතන්න
සති අන්තයේ 10 සිට 3 දක්වා අමතන්න
තැරැව්කරුවන් අවශ්‍ය නැත
වැඩි විස්තර සඳහා අමතන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale in Godagama, Homagama
කාමර: 3, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 5
Annex for Rent in Ratmalana
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 40,000 මසකටදින 29
Annex for Rent in Ratmalana
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 50,000 මසකටදින 37
Annex for Rent in Kesbawa
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 30,000 මසකටදින 4
