🏠 ඇනෙක්සියක් කුලියට දීමට ඇත - රත්මලාන
රත්මලාන දුම්රිය පොලට ඉතා ආසන්නව පිහිටි පහසුකම් සහිත ඇනෙක්සියක් වහාම කුලියට දීමට ඇත.
✅ පහසුකම්:
🔸එකට යාව ඇති ලොකු කාමර දෙකක්
🔸ලොකු පැන්ට්‍රියක් සහ ලොකු වොෂ් රූම් එකක්
🔸වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
🔸ජලය සහ විදුලිය සඳහා වෙනම මීටර් ඇත
📍 ස්ථානය:
✔ රත්මලාන දුම්රිය පොලට ඇවිදින දුර (මිනිත්තු 5ක් පමණි)
✔ නුගේගොඩ සහ මහරගම බස් ආරම්භක ස්ථානයට ඉතා ආසන්නයි
💰 ගෙවීම්:
🔹 මාස 2ක තැන්පතු මුදල් සහ පළමු මාසයේ කුලිය අවශ්‍ය වේ.
👨👩👧 විශේෂත්වය: ජෝඩුවකට හෝ තිදෙනෙකු සඳහා වඩාත් සුදුසුයි.
======================================
🏠 Annexe for rent - Ratmalana
A well-equipped annexe is available for rent immediately, located very close to the Ratmalana railway station.
✅ Facilities:
🔸Two large rooms that are connected to each other
🔸A large pantry and a large washroom
🔸With parking facilities
🔸Separate meters for water and electricity
📍 Location:
✔ Walking distance to Ratmalana railway station (only 5 minutes)
✔ Very close to Nugegoda and Maharagama bus stops
💰 Payment:
🔹 2 months deposit and first month's rent required.
👨👩👧 Special: Best suited for a couple or three people.
======================================
🏠 வாடகைக்கு இணைப்பு - ரத்மலானை
ரத்மலானை ரயில் நிலையத்திற்கு மிக அருகில் அமைந்துள்ள நன்கு பொருத்தப்பட்ட இணைப்பு உடனடியாக வாடகைக்கு கிடைக்கிறது.
✅ வசதிகள்:
🔸ஒருவருக்கொருவர் இணைக்கப்பட்ட இரண்டு பெரிய அறைகள்
🔸ஒரு பெரிய பேன்ட்ரி மற்றும் ஒரு பெரிய கழிப்பறை
🔸வாகன நிறுத்துமிட வசதிகளுடன்
🔸தண்ணீர் மற்றும் மின்சாரத்திற்கு தனி மீட்டர்கள்
📍 இடம்:
✔ ரத்மலானை ரயில் நிலையத்திற்கு நடந்து செல்லும் தூரம் (5 நிமிடங்கள் மட்டுமே)
✔ நுகேகொடை மற்றும் மஹரகம பேருந்து நிறுத்தங்களுக்கு மிக அருகில்
💰 கட்டணம்:
🔹 2 மாத வைப்புத்தொகை மற்றும் முதல் மாத வாடகை தேவை.
👨👩👧 சிறப்பு: ஒரு ஜோடி அல்லது மூன்று பேருக்கு ஏற்றது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Annex for Rent in Ratmalana
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 50,000 මසකටදින 30
Spacious Annex for Rent in Ratmalana Dharmarama Road
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 22,000 මසකටදින 59
House for Rent in Ratmalana
කාමර: 2, නානකාමර: 2කොළඹ, නිවාස කුලියට දීමරු 40,000 මසකටදින 43
Room for Rent in Rathmalana
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 18,000 මසකටදින 47
