All Business Social Media Video Advertisement Creation & Voiceover
✔️ ඔබේ ව්‍යාපාරයට මේ දවස්වල විකුණුම් අඩුමද?
✔️ Customer Attraction එක අවමද? 🫡
✔️ තවම බලමින් ඉන්නවාද? 😔
✔️ එහෙම නම්, අපි ඔබට නිවැරදි solution එකක් ලබා දෙමු…
✔️ ඔබේ ව්‍යාපාරය රටටම කියමු, නව ආකාරයෙන් 😁
✔️ ඔබේ ව්‍යාපාරය පිළිබඳ Professional Advertisement එකක් අපි නිර්මාණය කර දෙමු 😗
✔️ ඒ Advertisement එක Facebook / Instagram / TikTok / WhatsApp සියලු Social Media Pages වලම Share කර දේවනු ඇත ☺️
✔️ එක වරක් අත්හදා බලන්න, වෙනස ඔබම දකිනු ඇත 😁
✔️ ඔබේ ව්‍යාපාරය සාමාන්‍යයෙන් වඩා වැඩි වේගයෙන් ප්‍රවර්ධනය වනු ඇත. එහෙම නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 පළපුරුදු සහ දිගු කාලීන අත්දැකීම් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබේ Budget එකට ගැලපෙන Social Media Management සේවාව ලබා දේ.
💫 ඔබේ ව්‍යාපාරය ස්මාර්ට් ලෙස ඉදිරියට ගෙන යාමට අදම පටන් ගමු.
💫 ව්‍යාජ ආයතන හා online scams වලින් ඔබේ කාලය, මුදල් හා සම්පත් ආරක්ෂා කරගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායි සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සහිත අප ආයතනය, ඔබට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපේ සේවාවන් කොපි කල හැක, සම කල නොහැක
📍 For More Information / Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🌐 Location Map: Click Here
💫 දින 07 පුරාම සහ නිවාඩු දිනවලද විවෘතයි