All Business Social Media Video Advertisement Creation & Voice Over
✔️ මේ දවස්වල ඔබගේ ව්‍යාපාරයට Sales අඩුවීද?
✔️ Customer Attraction එක හරිට නැද්ද? 🤔
✔️ එහෙනම් තවදුරටත් එහෙම බලන් ඉන්න එපා 😔
✔️ අපි ඔබට දෙන්නම් හොඳම Solution එකක් ✔️
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන නව විදියකට රටටම හඳුන්වා දෙමු 😁
✔️ ඔබගේ Business එකට ගැළපෙන Professional Video Advertisement එකක් අපි නිර්මාණය කරමු 🎬
✔️ Voice Over සමග, ආකර්ෂණීය Content එකක් සූදානම් කරලා
✔️ Facebook / Instagram / TikTok / WhatsApp ඇතුළු සියලුම Social Media Platforms වල Share කරමු 📲
✔️ එකක් කරලා බලන්න හිතෙන වැඩක් නේද? 😄
✔️ එහෙනම් ඔබගේ ව්‍යාපාරය පෙරට වඩා ඉහළට ගන්න RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න ☝🏼
💫 දිර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග හා Digital Media ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd විසින්, ඔබ සතුව ඇති Budget එකට ගැළපෙන Social Media Video Advertising & Management Solutions ලබා දේ.
💫 ඔබගේ ව්‍යාපාරයත් Smart විදියට කරගන්න අප සමග එකතු වෙමු.
💫 නිශ්චිත ලිපිනයක් නොමැති ව්‍යාජ Online / Home-based සේවා සපයන්නන් වෙත යාමෙන්
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීම වලක්වාගන්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
💫 වසර 15කට අධික පළපුරුද්දක් සමග අප කණ්ඩායම ඔබට පූර්ණ සහයෝගය ලබා දේ.
💫 අපේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක
📞 For More Information, Visit Us:
🏢 Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....