All Business Social Media Video Advertisement Creation & Voice Over Services
✔️ මේ දවස් වල ඔබගේ ව්‍යාපාරයට අලෙවිය හරි නැද්ද?
✔️ Customer attraction එක අඩුයි කියලා හැඟෙනවාද? 🫡
✔️ ඒ වගේ ගැටලු එක්ක තවත් කාලය නාස්ති කරන්නේ ඇයි? 😔
✔️ ඒකට හොඳම solution එක අපෙන්!
✔️ ඔබගේ ව්‍යාපාරය අලුත් විදියකින් රටටම හඳුන්වමු 😁
✔️ ඔබගේ business story එක ඇතුළත් කරලා ආකර්ෂණීය Video Advertisement එකක් අපි නිර්මාණය කරමු 😗
✔️ එම video ad එක Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලු Social Media Platforms වල share කර දෙනවා ☺️
✔️ එක කරලා බලන්නම හිතෙන service එකක් 😁
✔️ ඔබගේ ව්‍යාපාරය පෙරට වඩා වේගයෙන් වර්ධනය කරගන්න නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 මෘදුකාංග හා Digital Marketing ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd, ඔබට තිබෙන බජට් එකට ගැළපෙන Social Media Management & Video Advertising solutions ලබා දෙයි.
💫 ඔබගේ ව්‍යාපාරය smart, modern සහ professional විදියට ඉදිරියට ගෙන යාමට අපි සූදානම්.
💫 ස්ථිර ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ සේවාවන්ගෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
💫 වංචාකරුවන්ට රැවටී නොව, විශ්වාසදායක හා උසස් තත්ත්වයේ සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15 කට අධික පළපුරුද්ද සමඟ අපගේ කණ්ඩායම ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා පූර්ණ සහයෝගය ලබා දේ.
💫 අපගේ සේවාවන් අනුකරණය කළ හැක – සමාන කළ නොහැක
💫 වැඩි විස්තර සඳහා / අප වෙත පැමිණෙන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQy
🕘 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි
👉 Now Open 7 Days & Public Holidays