R H D Enterprises (Pvt) Ltd වන අප ආයතනය 2012 සිට ගෘහ භාණ්ඩ උපකරණ එකලස් කිරීමේ සහ හාඩ්වෙයාර් උපාංග ආනයනය සහ බෙදා හැරීමෙ යෙදෙන කර්මාන්තයේ ප්රමුඛ සමාගමකි. අපි ඉහත තනතුර සඳහා තරුණ,වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින් සොයමින් සිටිමු.