# ඇසුරුම් සේවක / සේවිකා ( ස්ථීර රැකියා ) - රත්මලාන
======================================
ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.
රත්මලානේ පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා ඇසුරුම් ඇසුරුම් සේවක / සේවිකාවන් වහාම බදවා ගනු ලැබේ.
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.