කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි අප ආයතනය සඳහා ඇසුරුම් නිලධාරීන් අවශ්‍යයි.
- මුලික වැටුප රු. 35,000ක් වන අතර, ඔබගේ කැපවීම හා උනන්දුව මත ආයතනයේ උසස්වීම් ලබා දෙනු ඇත.
- EPF/ETF සමගින් ස්ථීර රැකියාව.
- වාර්ෂික බෝනස් දීමනා, උසස්වීම් සමගින් ජීවිතය ජයගන්න.
- පෝය සහ ඉරිදා නිවාඩු ලැබේ.
- වැඩ කරන වේලාවන් පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා පමණයි.
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, විස්තර ලබා ගැනීම හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා දැන්වීමෙහි සඳහන් Call Employer මත ක්ලික් කර අප අමතන්න (පෙ.ව 8.30 සිට ප.ව 6.00 දක්වා).