ඔබත් රැකියා විරහිත තරුණයෙක් හෝ තරුණියක් නම් ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.
මෙවර සාමාන්‍ය පෙල පෙනි සිටි ඔබටත් අයදුම් කිරිමටද හැක....
අමතන්න - 0772596788
ඉංගිරිය / බණ්ඩාරගම / පානදුර / කළුතර සහ කොළඹ අවට පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා නිශ්පාදන / ඇසුරුම් සහ ගබඩා අංශ සදහා සේවක / සේවිකාවන් වහාම බදවා ගනු ලැබේ.
බිස්කට් / සෝයාමීට් / නූඩ්ල්ස් / ටිපිටිප් / කාඩ්බෝඩ් / වාහන අමතර කොටස් / තීන්ත / පොලිතින් / සුවද විලවුන් / යෝගට් / ප්‍රින්ටින් / රුපලාවන්‍ය ද්‍රවය / වතුර බෝතල් / විදුරු යන...
අහාර / නවාතැන් සහ ප්‍රවාහනය සැපයේ
*වයස් සීමාව 17 - 55 දක්වා
*ගැහැණු / පිරිමි
*මසකට 55,000/- දක්වා
*සති සහ මාසික වැටුප් ගෙවීම්
*අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
යහළුවන් / විවාහකයන් සහ කණ්ඩායම් වශයෙන් එකම ආයතනයට බදවා ගැනේ
පැමිණි දිනම රැකියාවට යොමු කරේ
වැඩි දුර තොරතුරු සදහා දැන්ම අපව සම්බන්ධ කරගන්න - 0772596788