පුර්ණකාලින රැකියාවක් කිරීමට ඔබත් කැමතිද ? එසේනම් මෙන්න හොදම අවස්ථාව
රටවටා පිහිටි කර්මාන්තශාලා සදහා නව සේවක/ සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.
සති / මාසික වැටුප් සමග
බණ්ඩාරගම / කොට්ටාව / පානදුර සහ කොළඹ අවට පිහිටි
වතුර බෝතල් / මෙට්ට / අත් ග්ලවුස් / PVC බට / ප්ලාස්ටික් / තීන්ත / කාඩ්බෝඩ් / පොලිතින් / සුවද විලවුන් යන නිශ්පාදනය කර්මාන්තශාලා සදහ බඳවා ගැනේ.
වයස 18 - 45
ගැහැණු /පිරිමි
දිනකට 1900/= 2400/=
මාසීකව 52,000/= දක්වා
අහාර / නවාතැන් සපයා දෙනු ලැබේ
කණ්ඩායම් / විවාහකයන් සහ යහළුවන් එකම ආයතනයට
ඔබත් අදම අමතන්න -0772125560 / 0772798401