උසස් පෙළ ගිණුම්කරණය Sinhala & English medium classes. (Online / Physical)
තනි හා කණ්ඩායම් පන්ති නිවසට පැමිණ උගන්වනු ලැබේ
නිබන්දන මගින් ඉගැන්වීම සිදු කිරීම. සෑම පාඩමක් අවසානයේම පසුගිය විභාග ප්රශ්න පත්ර 10 ක ප්රශ්න සාකච්ඡා කෙරේ.
උසස් පෙළ විභාගයේදී සිසුන්ගේ හොඳම ප්රතිඵල ලබා ගැනීම සිසුන් උනන්දු කරවීම.
I'm an undergraduate with BSc. Accounting degree at the University of Sri Jayawardanapura and a good District and an Island Ranker at G. C. E. Advanced Level Examination 2021 (Colombo District rank 45th & Island Rank 96th). I'm an AAT Passed Finalist and currently pursuing Chartered Accountancy Corporate Level.
Past Papers are discussed at the end of each lesson. Doing Papers every month.
I am motivating students and giving study tips that I did in my Advanced Level exam to get student's best results.