රු 15,000
විස්තරය
විකිණිමට
DW SOUNDS
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මෙම විශේශ දීමනාව ජනවාරි 1 දක්වා පමණයි*******නත්තලටත් කලින් මෙන්න නත්තල් වාසි *****
මිල තවත් අඩු කලා,වසර දෙකක වගකීමක් සමග.අලුත්ම අලුත් ගිටාරයක් 15000/-
ගිටාර් එකක් ගන්නද බලන්නෙ ? තවත් මිල අඩු කලා අතේ ඇති මුදලට ගිටාර් එකක් ගන්න ,එන්න අපි දෙන්නම් ආනයනය කරපු බ්‍රෑන්ඩ්නිව් හොඳ ගිටාර් එකක්(Size M ) 15000/- සිට ඉහලට ,තෝරා ගැනීමට වර්ග රැසකින් ,වර් ණ රැසකින්.....
⚠️SIZE 38-39-40-41-JUMBO with 🎸 Adjustable truss rod ❤️
⚠️Acoustic / Classical ❤️
⚠️වසර දෙකක වගකීම ❤️
⚠️ඕනෑම තැනකට විශ්වාසදායි ලෙස ගෙන්වාගැනීමේ හැකියාව ❤️
සෑම මිලදී ගැනීමකටම
🎸අගනා බෑගයක්
🎸පික් 2 ක්
🎸allen Key
🎸 Adjustable truss rod
යනාදි අදාළ අංගයන් නොමිලේ 💥💥💥
දැන්ම පිවිසෙන්න ❤️ Dima Guitar Shop
.වැඩි විස්තර සඳහා , කතා කරන්න
අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත බාන්ඩ මිලට ගෙන නැවත අලෙවි කරනු නොලැබේ.වගකීමක් සහිතයි.ආයතනය වෙත පැමින කැමති ලෙසකින් චෙක් කර ලබා ගත හැක
.******************************
*අපි රජයේ ලියාපදිංචි සංගීත භාණ්ඩ ආනනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.
*උදෑසන7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට එක් දිනකින් භාණ්ඩ් බෙදා හැරීම සිදු කල හැක
*සියලුමCredit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක