හොදම දේ අඩුම මිලට
සල්ලි දීලා ගන්න එකෙ හොදට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්න.
අපේ සින්දු කියන / ගිටාර් ගහන්න ආසම යාලුවන් වෙනුවෙන්ම
( වසර 2ක වගකීමක් සමග බෑග් පික් ඇලන්කී සමග )
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි
මාස 3 ක වගකීම් කාලයක් ,
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2 ක් ලබා දෙන්න
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක
*****************************
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY