උසස්පෙළ ගිණුම්/ගණිත අංශයෙන් සමත් වයස අවු.20-30 අතර ගිණුම් සහායිකාවක් බඳවා ගැනේ.
ගිණුම් පාඨමාලාවක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ කර තිබිය යුතුය.