විදේශ කටයුතු කරන ආයතනයකට ගිණුම්කරනය සඳහා ගණේමුල්ල, කඩවත, ගම්පහ අවටින් අවශ්‍යයි.
අවුරුදු 4 වැඩි පලපුරුද්ද ඇති ගිණුම් කරන සදහා
මනා දැනුම ඇති අය අවශ්‍යයි.
වයස අවු. 30 - 55 අතර අය
අමතර සුදුසුකම් - අවංක සහ ඉංශ්‍රිසි දැනුම ඇති අය අවශ්‍යයි -
සිත්ගන්නා වැටුප්