AC Technician job vacancy in Nugegoda
වායු සමීකරණ කාර්මික ශිල්පීන්
පළපුරුදු වායු සමීකරණ කාර්මික ශිල්පීන් වහාම බඳවා ගනු ලැබේ.
> හැකියාව සහ පළපුරුද්ද මත ඉහල වැටුප් සහ ස්ථිර රැකියා අවස්ථා
> කොලඹ අවටින් විශේෂයි.
> වැටුප සාකච්ඡා කරගත හැක.
++++ අමතන්න – 0702149000 / 0773836834 / 0773860001