❄️ Air Conditioning & Refrigeration Services – Fast & Reliable ❄️
Is your AC not cooling properly?
Fridge making unusual noise or leaking water?
Need professionalurgent repairs?
We provide expert Air Conditioning & Refrigeration services with honest pricing, skilled technicians, and quick response.
🔧 Our Services:
✔ AC Repair, Gas Refill & Regular Servicing
✔ Refrigerator & Deep Freezer Repair
✔ Electrical & Cooling System Troubleshooting
✔ Home, Office & Commercial Solutions
📍 Service Areas:
Maharagama | Homagama | Nugegoda | Kottawa | Piliyandala | Kesbawa | Boralesgamuwa | Horana | Bandaragama
⭐ Why Choose Us?
✅ Experienced & trusted technicians
✅ Fast service & on-time arrival
✅ Affordable & transparent prices
✅ Friendly customer support
📞 Call / WhatsApp now for reliable cooling solutions!
Your comfort is our priority ❄️
❄️ වායුසමීකරණ සහ ශීතකරණ සේවාවන් – විශ්වාසයෙන්, වේගයෙන්❄️
ඔබගේ AC එක සීතල නැද්ද?
ෆ්‍රිජ් එකෙන් ශබ්ද එනවාද, වතුර බේරෙනවාද?
නව AC එකක් සවි කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට විශ්වාසවන්ත සේවාවක්ද අවශ්‍ය?
අපි ඔබට ලබාදෙන්නේ පළපුරුදු තාක්ෂණිකයන්, සාධාරණ මිල, සහ ඉක්මන් සේවාවක් සමඟ ගුණාත්මක වායුසමීකරණ හා ශීතකරණ විසඳුම් වේ.
🔧 අපගේ සේවාවන්:
✔ AC අලුත්වැඩියා, Gas refill & Service
✔ ෆ්‍රිජ් සහ Deep Freezer අලුත්වැඩියා
✔ විදුලි හා Cooling පද්ධති දෝෂ නිරාකරණ
✔ ගෙවල් | කාර්යාල | ව්‍යාපාරික ස්ථාන සඳහා
📍 සේවා ලබාදෙන ප්‍රදේශ:
මහරගම | හෝමගම | නුගේගොඩ | කොට්ටාව | පිලියන්දල | කැස්බෑව | බොරලැස්ගමුව | හොරණ | බණ්ඩාරගම
⭐ අපව තෝරගන්නේ ඇයි?
✅ පළපුරුදු සහ විශ්වාසවන්ත සේවය
✅ වේගවත් සහ කාලයට සේවාව
✅ සැඟවුණු ගාස්තු නැතුව සාධාරණ මිල
✅ හිතවත් සහ වගකීමෙන් කළ සේවාව
📞 අදම Call / WhatsApp කරන්න!
ඔබගේ සුවපහසුව අපගේ වගකීමයි ❄️
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

