ආරක්ෂක නිලධාරීන් - රත්මලාන
ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ ප්‍රධාන පෙලේ ආයතන සඳහා
OIC ස්ථාන භාර නිලධාරීන්
SSO ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්
JSO කණිෂ්ඨ ආරක්ෂක නිලධාරීන්
LSO කාන්තා ආරක්ෂක නිලධාරීන්
රත්මලාන
වැටුප් විස්තර සඳහා විමසන්න
ත්‍රිවිධ හමුදාව විශ්‍රාමිකයින්ට විශේෂයි
ප්රතිලාභ :
- නවාතැන් සහ ආහාර සහන මිලකට
- ආකර්ශනීය වැටුපක්
- මරණාධාර පහසුකම් රු. 75000/- දක්වා
- සුභසාදක ණය පහසුකම්