Uptown - Bambalapitiya රෙදිපිළි ප්‍රදර්ශනාගාරයේ
ආරක්ෂක නිලධාරීන්/ නිලධාරිනියන්
==========================
- දෛනික වැටුප - 1,450/- (පැය 12 සේවා මුරය)
- අමතර ආහාර දීමනා 3,850/-
- වයස අවුරුදු 50ට අඩු හමුදා විශ්‍රාමික හෝ නීත්‍යානූකූලව ඉවත් වූ
***උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න***
- සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා කොල්ලුපිටිය ශාඛාවේ දී පැවැත්වේ.
විමසීම් : 076 6 177 501/ 071 8 99 5566
(උදෑසන 9.30ත් රාත්‍රී 8.30ත් අතර අමතන්න.)
UPTOWN
LIBERTY PLAZA
නො. 14, දෙවන මහල, ලිබර්ටි ප්ලාසා, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03.