Heavy Duty A3 Heat Press Machine for Sale (Mint Condition)
වැඩිය පාවිච්චි කරලා නැති, ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන Heat Press මැෂින් එකක් විකිණීමට ඇත. T-shirt, DTF, Sublimation, Tiles සහ Puzzles සඳහා වුවද භාවිත කළ හැක.
Specifications & Details:🙋
Transfer Size: 33 × 45 CM (Can print up to A3 Size easily)
Power: 220V / 1400W (High Efficiency)
Temperature Range: 0-200°C
Time Range: 0-999 Seconds
Condition: Almost New / Mint Condition (වැඩිය පාවිච්චි කර නොමැත)
Warranty: 6 Months Remaining Warranty Available (තව මාස 6ක වොරන්ටි ඇත)
Included: Original Box and all accessories available (පෙට්ටිය සහ සියලුම උපාංග ඇත)
Bought Price (ගත්ත මිල): Rs. 130,000.00/-
දැන් මිල ඉහල ගොස් ඇත.
🫵🫵🫵🫵🫵🫵🫵🫵
Note: Price can be slightly negotiable after inspection. No lowball offers, please. (පරික්ෂා කිරීමෙන් පසු සුළු මුදලක් අඩු කර දිය හැක.
Selling Price (105000.00)✅
අනවශ්‍ය ලෙස මිල අඩු කිරීමට කතා නොකරන්න).
Location :- Kaluthara district /Matugama town