අවුරුද්දෙන් Physics
A/L Physics Individual and Online Classes (Sinhala Medium)
2026 / 2027 / 2028 A/L සිසුන් සඳහා Physics Classes.
✅ Sinhala Medium
✅ Individual සහ Small Group Classes
✅ 1990 සිට සියලුම Past Papers සාකච්ඡා කිරීම
✅ Theory + Revision + MCQ Discussion
✅ Weekly Assignments සහ Model Papers
✅ Zoom හරහා Online පන්ති
වැඩපිළිවෙළෙහි සුවිශේෂත්වය:
✅ සියලුම සිද්ධාන්ත ඉතා සරලව සහ තර්කානුකූලව මුල සිට මතක් කරදීම.
✅ පසුගිය විභාග ප්රශ්න පත්ර (Past Papers) ගැඹුරින් විශ්ලේෂණය කරමින් විභාග මට්ටමට හුරු කිරීම.
✅ ගැටලු විසඳීමේදී කාලය ඉතිරි කරන කෙටි ක්රම සහ නිවැරදි ප්රවේශයන් පුහුණු කිරීම.
✅අසමත් වීමේ බිය පසෙකලා ඕනෑම මට්ටමක සිසුවෙකු A සාමාර්ථයක් කරා මෙහෙයවීම.
✅අනුමාන ප්රශ්න පත්ර සාකච්ඡාව මගින් විභාග රටාවට පූර්ණ හුරුවක් ලබාදීම.
අවසන් මාස කිහිපය නිවැරදිව කළමනාකරණය කරමින්, ඔබේ ජයග්රහණය තහවුරු කරගැනීමට අදම අප සමඟ එක්වන්න!
Physics විෂය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන ඉහළ ප්රතිඵල ලබාගැනීමට දැන්ම සම්බන්ධ වන්න.
📞 Contact:
📍 Online Classes – Islandwide