සිංහල මාධ්‍ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාවේදී උපාධිධාරී, අත්දැකීම් සහිත ගුරුවරයෙක් පංති පවත්වයි.
තනි / කුඩා කණ්ඩායම් පන්ති
කොළබ / කෑගල්ල / රත්නපුර ප්‍රදේශ විශේෂයි.
# 2026 Paper Class / Revision
- අවශ්‍යතාවය මත සිද්ධාන්ත පාඩම් පුනරීක්ෂනය කිරීම
- විභාග පෙරහුරු ප්‍රශ්න පත්රවලට නියමිත කාලය තුල ශිෂ්‍යයා ලවා පිලිතුරු ලියවීම
- පිලිතුරු පත්‍ර ගුරුවරයා පරීක්ෂා කර, සාකච්ඡා කර, ශිෂ්‍යයා ලවා විවරණ ලියවීම
වැනි ඉහළම සාමාර්ථයක් සඳහා ශිෂ්‍යයාට මග පෙන්වන සම්පූර්ණ වැඩපිලිවෙලකි
# 2027 Theory
- අවශ්‍යතාවය මත පසුගිය පාඩම් නැවත ආවරණය සමගින් සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
- විභාග මට්ටමේ ගැටලු සාකච්ඡා කිරීම
- පාසල් වාර පරීක්ෂණ වලට සමගාමී ඇගයීම් පරීක්ෂණ
- අවසන් මාස 3 තුල ප්‍රශ්න පත්‍ර පන්තිය
# 2028 Theory
- මුල සිටම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
- විභාග මට්ටමේ ගැටලු සාකච්ඡා කිරීම
- පාසල් වාර පරීක්ෂණ වලට සමගාමී ඇගයීම් පරීක්ෂණ
- අවසන් මාස 3 තුල ප්‍රශ්න පත්‍ර පන්තිය