Special Individual & Group Classes - 2026/2027
Home Visits (Kalutara)
✓ වසර 5 ක ඉගැන්වීමේ අත්දැකීම් සහිත BSc in Chemistry උපාධිධාරී සහ MSc in Analytical Chemistry හදාරමින් සිටින ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.
✓ විශය නිර්දේශයේ අඩංගු සියලුම කරුණු ක්‍රමවත්ව සහ පැහැදිලිව ඉගැන්වනු ලබයි.
✓ විශය කරුනු, පරීක්ෂණ පහසුවෙන් අවබෝද කරවීමට වීඩියෝ දර්ශන යොදා ගනියි.
✓ සෑම පාඩමකදීම ඊට අදාල පසුගිය ප්‍රශ්න ගැටලු, ආදර්ශ ප්‍රශ්න සාකච්චා කරනු ලබයි.
✓ ගැටලු සෑදීමේදී ඒ ඒකකයට අදාලව යොදාගන්නා නිවැරදි කෙටි ක්‍රම හදුන්වාදෙයි
✓ සෑම පාඩම් ඒකකයක් අවසානයේදී ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා දැනුම මට්ටම ඇගයීම
✓ Theory සිසුන් සදහා උසස් පෙල විභාගයට මාස 5කට පෙර සිද්ධාන්ත කොටස් අවසාන කිරීම. ඉන් පසු මාස 2 පුනරීක්ෂණ වැඩසටහන පැවත්වීම. ඉන් පසු අවම මාස 3 ප්‍රශ්න පත්‍ර කරවීම.
"සරසවි සිහිනය යථාර්ථයක් කිරීමට අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම"