ආයතනික ගමන් , විනෝද ගමන් , wedding හයර් , හදිසි ගමන් , ආදී ඔබගේ සියලු ගමන් අවශ්‍යතා සඳහා ආසන 20 - 30 බස් රථ ලබා ගැනීමට අපට කතා කරන්න . දුර ගමන් සඳහා මිල ගණන් සාකච්ඡා කර ගත හැක .