පාස්සන වැඩේ ලේසියෙන්ම කරගන්න! 🔥🛠️
අලුත්ම 80W Automatic Soldering Gun එක දැන් විශේෂ මිලකට.
✅ 80W නිසා ඉක්මනින් රත්වේ.
✅ එක අතකින් පහසුවෙන් ක්රියා කළ හැක.
✅ ස්වයංක්රීයව ඊයම් සැපයුම (Auto Feed) නිසා වැඩ හරි ඉක්මන්.
✅ Auto Solder Feed: Trigger එක එබූ සැනින් ඊයම් ඉබේම පැමිණේ.
✅ මල නොබැඳෙන වානේ තුඩ (High Quality)
✅ Power Indicator එක සහිතයි.