තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : MB 2051
ලීටර් 58 MEN කම්ප්රෙසර් මාදිලිය, බෙල්ට් මගින් ධාවනය වන පිස්ටන් දෙකක් සහිත හෙඩ් එකකින් සමන්විතයි.
මෝටරය : අශ්වබල 2ක ඉන්ඩක්ශන් මෝටරය, භ්රමණ වේගය මිනිත්තුවට වට 2800. සැපයුම් විදුලිය: එකලා, 230V 15A.
හෙඩ් එක : 51mm ප්රමාණයේ පිස්ටන් දෙකක් සහිතයි. හෙඩ් එකේ භ්රමණ වේගය 1230.
ලබාගත හැකි උපරිම පීඩනය : 8 bar.
යලි ක්රියාත්මක වන පීඩනය : ~5bar.
උපරිම ප්රවාහය : 120l/min.
මෝටරය සඳහා MEN සමාගමෙන්ම පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : MB 2051
58 liters air compressor powered by 2Hp induction motor, belt driven oil type piston head.
Motor : 2Hp induction motor 2800 RPM, 230V 15A.
Head : 51mm double piston oil type. Head RPM: 1230.
Max pressure : 8 bar.
Restarting pressure : ~5bar.
Max flow rate : 120l/min.
Cash price Rs. 65,000.00.
With 06 months company warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.