ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ සිදුවන ප්‍රවර්ධන කටයුතු සඳහා අපගේ ද්‍රෝණ යානා භාවිතා කරමින් සිදුකරනු ලබන ද්‍රෝණ වීඩියෝ ගත කිරීම් ිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සිදු කරදීම සිදුකරයි න් අපගේ ඉහල තාක්ෂණික උපකරණ සහ අපගේ පුහුණු කණ්ඩායමක් පැමිණ ඔබට ට අවශ්‍ය දර්ශන සහ ඡායාරූප පටිගත කිරීම් සිදුකිරීම අප විසින් සිදු කරනු ලබන අතර බොහෝ දුරට අද වන විට අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන ප්‍රවර්ධන කටයුතු සඳහා සහ අන්තර්ජාලය හරහා සිදු කරන ැන්වීම් පළ කිරීම් සඳහා අවශ්‍ය වන ඉහල ගුණාත්මයෙන් යුතු ගුවන් දර්ශන අප විසින් ලබාදීම සිදුකරයි.
Welcome to rentitem.lk, your premier source for Audio Visual, Multimedia, and event support equipment rentals in Sri Lanka. Elevate your aerial photography and videography projects with our DJI Mini 3 Pro 4K Drone rental service, accompanied by a highly trained drone pilot. This dynamic duo is perfect for capturing breathtaking moments at weddings, events, photoshoots, video shoots, music videos, corporate events, and live streaming services.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.