Condition : Brand new.
Brand : TOP JACK.
Model : STFL-321.
Trolley type jack for commercial use.
Lifting weight : 3 Ton (3000kg)
We, Mihira Hardware, have been selling TOP JACK branded professional hydraulic jack equipment for well over 5 years by now and it is with great confidence we're informing that Top-Jack products are highly durable. Any necessary genuine spare parts are also readily available for any repair of these Jacks.
Max lifting height : 495mm.
Minimum height : 135mm.
Weight of the unit : 27.5 kg.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
තත්වය : අලුත්ම.
වර්ගය : TOP JACK.
මාදිලිය : STFL 321.
ටොන් 3.0ක් දක්වා එසවිය හැකි ට්‍රොලි ජැක් මාදිලියකි.
* මෙම මාදිලියේ ජැක් මිහිර හාඩ්වෙයාර් ආයතනේ අප වසර 5 කට වැඩි කාලයක් තිස්සෙ අලෙවි කරනු ලබන අතර ඉතාම ඉහල කල් පැවැත්මක් ඇති බව සහතික කල හැක. යන්ත්‍රයේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ටොප් ජැක් සමාගමෙන්ම ආනයනය කර තිබේ.
අවම උස : මිලි මීටර් 135.
එසවිය හැකි උපරිම උස : මිලි මීටර් 495.
උපකරණයේ බර : 27.5kg.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.