20V Cordless Impact Wrench
Specials Price For You : 42,500.00
Selling Price : 39,500.00
The 20V Cordless Impact Wrench is a powerful and reliable tool designed for demanding tightening and loosening tasks. Equipped with a high-performance 20V battery, it delivers strong torque for automotive repairs, construction work, and workshop applications. The cordless design allows easy movement, while the ergonomic grip ensures comfort during extended use. Built for durability and efficiency, this impact wrench is perfect for professionals and DIY users alike.
20V Cordless Impact Wrench යනු bolts සහ nuts පහසුවෙන් ගලවා හෝ දැමීමට හැකි ශක්තිමත් power tool එකකි. 20V lithium-ion battery එක නිසා automotive, construction සහ workshop වැඩ සඳහා අවශ්‍ය torque එක ලබා දේ. Cordless නිමාව නිසා පහසුවෙන් ගමන් කරමින් වැඩ කළ හැකි අතර ergonomic grip එක දිගු වේලාවක් භාවිතා කිරීමට පහසුයි. වෘත්තීය සහ DIY භාවිත සඳහා ඉතා සුදුසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service