තත්ත්වය : අලුත්ම.
වර්ගය : HYDRA.
මාදිළිය : HD WQD 1.5
අඟල් 2 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 1.5ක මෝටරය.
මෝටරය :අශ්ව බල 1.5 (1.1kW),
භ්රමණ වේගය මිනිත්තුවට වට 2850.
230V එකලා විදුලිය.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 2.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 16.
ජලය පිට කිරීමේ වේගය : උපරිම මිනිත්තුවට ලීටර් 330.
මෝටරය සඳහා මාස 06ක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් DSL සමාගමෙන්ම පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HYDRA
Model : HD WQD 1.5
Motor : 1.5 Hp (1.1 kW) 2850 RPM Single phase.
Pipe diameter : 2 inch.
Max head : 16 meters.
Max flow rate : 330 l/min.
**With 06 months repair type warranty for motor offered by DSL company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.