Condition : Brand new.
Submersible water pump for clean water with rust free stainless steel body.
Brand : HUGO MAX
Model : QSB 1000103-4P.
Motor : 1.34Hp (1.0 kW) Single phase copper winding.
Pipe diameter : 1 inch.
Max head : 40 meters ( 131 feet )
Max flow rate : 5500 liters per hour.
Built in floater switch.
Pump is safe to be submerged upto 7 meters in water.
Cash price Rs. 39,000.00.
With 06 months ISLAND WIDE DOOR TO DOOR SERVICE for motor offered by the company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්ත්වය : අලුත්ම.
පිරිසිදු ජලය පොම්ප කිරීමට සුදුසු මළ නොබැඳෙන සුදු යකඩ බඳක් සහිත වතුර පොම්පය.
වර්ගය : HUGO MAX.
මාදිළිය : QSB 1000103-4P.
අඟල් 1 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 1.34 ක (කිලෝ වොට් 1ක) මෝටරය අඩි 131 ක් දක්වා ජලය තල්ලු කරයි.
අඩු ජල මට්ටමකදී ක්රියා විරහිත වන ජලයේ පාවෙන සුවිචයක් සහිතයි.
මෝටරය : වොට් 1000 ක තඹ කම්බියෙන් සකසන ලද එකලා විදුලියෙන් ක්රියා කරයි.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 1 කි.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 40. (අඩි 131).
ජලය පිට කිරීමේ වේගය : උපරිම පැයට ලීටර් 5500.
මීටර් 7ක් දක්වා ගැඹුරට ජලයේ ගිල්විය හැක.
මෝටරය සඳහා ලංකාවේ ඕනෑම තැනක නිවසටම පැමිණ අලුත්වැඩියාව කර දෙන මාස 06ක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් සමාගමෙන් පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.