තත්වය : අලුත්ම.
වර්ගය : Global.
මාදිලිය : GTC 188 3.
වානිජ භාවිතයන් සඳහා මෙන්ම ගෘහස්ථ භාවිතයට යොදාගත හැකි සේදුම් යන්ත්රයකි. වායු සමීකරණ සේවා, ත්රී රෝද රථ, යතුරුපැදි සේවා ආදිය සඳහා භාවිතා කල හැකි මාදිලියකි.
මෝටරය : වොට් 2500 ක ඉන්ඩක්ශන් මෝටරය.
ලබා ගත හැකි පීඩනය : බාර් 120 ක්.
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 9 ක්.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : GLOBAL.
Model : GTC-188-3.
Induction Motor powered light industrial use pressure washer.
Motor : 2500 Watts, induction motor (brush less).
Pressure : Upto 120 bar.
Flow rate : 9 liters per minute.
With 06 months company warranty for motor, repair type.
Price mentioned in the ad is the final selling price after all discounts.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.