PVC පයිප්ප නැවීමට, පරණ පේන්ට් ඉවත් කිරීමට සහ ස්ටිකර් ඇලවීමට/ඉවත් කිරීමට භාවිතා කළ හැකි ප්‍රබල 1800W හීට් ගන් (Heat Gun) එකකි.
මෙහි උෂ්ණත්වය පාලනය කළ හැකි අතර විවිධ වැඩ සඳහා අවශ්‍ය කරන නොසල් (Nozzles) කට්ටලයක්ද ඇතුළත් වේ.
Islandwide delivery සහ විශ්වාසවන්ත සේවාව සමඟින් දැන්ම ලබාගන්න