Efficient impulse sealer designed for fast and strong packaging. The foot pedal operation allows you to use both hands to hold the bag for perfect alignment.
Sealing Length: 350 mm (14 Inch)
Sealing Width: 8 mm (Extra Strong Seal)
Power: 800W | 220V (Single Phase)
Heat Time: 0.2–2 sec (Fast heating)
Weight: 20 kg (Heavy-duty metal body)
1 Year Warranty | Island-wide Delivery Available
වේගවත් ඇසුරුම්කරණය සඳහා පාදයෙන් ක්‍රියාකරන ශක්තිමත් සීලර් යන්ත්‍රයකි. මෙහි පාදය භාවිතා කරන බැවින් අත් දෙකම නිදහසේ තබාගෙන ඉතා නිවැරදිව සීල් කළ හැක.
සීල් දිග: 350 mm (අඟල් 14)
සීල් පළල: 8 mm (ඉතා ශක්තිමත් සීල් එකක්)
විදුලිය: 800W | 220V (නිවසේ සාමාන්‍ය විදුලිය)
රත් වන කාලය: තත්පර 0.2–2 (ඉතා වේගවත්)
බර: 20 kg (ශක්තිමත් ලෝහමය නිමාව)
වසරක වගකීමක් සහිතයි | දිවයින පුරා බෙදාහැරීම සහිතයි