12 වසර ගිණුම්කරණය
පළමු වාර පාඩම් ඉගැන්වීම.
(ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාව, ගිණුම්කරණ සමීකරණය, දිවිත්ව සටහන්, මුලික සටහන් පොත්, බැංකු සැසඳුම්, පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම්, ගිණුම්කරණ සංකල්ප දක්වා)
තනිව හෝ කණ්ඩායම් වශයෙන්
පැය 2 හි කාලච්චේද වලින් ඉගැන්වීම් සිදු කෙරේ.