03,04,05 ශ්‍රේණි සදහා වැදගත්වන සිංහල ,ගණිතය ,පරිසරය ,ඉංග්‍රීසි ඇතුලු සියලු විෂය නිර්දේශය සමග සම්පූර්ණ විභාග පුහුණුව පසුගිය විභාග ප්‍රශ්න රැසක් සාකච්ඡා කරමින් මාසික ඇගයීම්, පුනරීක්ශණ
එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවධානය යොමුකෙරේ.
සිසුවාගේ දුර්වලතා මගහැරීමේ විධිකියාදෙමින් , විභාගයට ඉතා සාර්ථකව කාලය කළමනාකරණය කරමින් පිළිතුරු ලිවීමට කියාදෙමින් ඉහල ලකුණක් කරා ගෙනයයි
සියලුම විෂයන් සදහා මාසික ගෙවීම 2500/= දිනකට පැය 3 කි