ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා Call Centre officers අවශය කරතිබේ.
Age Below 50 Years
පළපුර අවශ්‍ය නැත.
Language - Sinhala කථා කිරීමේ හැකියාව
English භාෂා කථා කිරීමේ හැකියාව අවශ්‍ය නැත.
OL විභාගයට පෙනි සිටිම ප්‍රමානවත්
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :Basic Salary 35,000/=
Commission for Collection
Attendance Allowance
(මසකට 60,000/= වැඩි ආදායමක් ලබා ගත හැක.)
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ CVඑක 0784536862 WhatsApp(Mention the Job Title) හරහා යොමු කලයුතුවේ .
Office Location in Dehiwala