தற்போது ikman இல் விளம்பரங்கள் இல்லை
இன்று திறந்திருக்கும்: 12:00 முற்பகல் – 11:59 பிற்பகல்
You might be a businessman who uses software to manage your existing business, or you might be a businessman who going to startup your new venture, although there are so many software companies who provide software services, it's a hard effort to get developed the right software suited to your exact business requirements, most of the time you have to work with software that have unnecessary features making business operations more complicated, contact us to get developed a simple software to simplify your business.
ඔබ දැනටමත් ඔබගේ බිස්නස් එක කළමනාකරනයට සොෆ්ට්වෙයා භාවිතා කරන ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්, නැතිනම් ඔබ අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න හදන ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්, මෙරට මෘදුකාංග සේවා සපයන ආයතන බොහෝ ගනනක් තිබුනත් එම ආයතන වලින් ඔබගේ බිස්නස් එකට ඕන විදියට, ඔබගේ ව්‍යාපාරික ක්‍රියාවලියට ගැලපෙන විධියට සොෆ්ට්වෙයා එකක් හදාගන්න ඔබට අවකාශය ලැබෙන්නෙ කලාතුරකින්. ගොඩාක් වෙලාවට වෙන්නෙ ඔබගේ ව්‍යාපාරික ක්‍රියාවලියට නොගැලපෙන කොටස් සහිත සොෆ්ට්වෙයා නිසා තවත් ව්‍යාපාරය සංකීර්ණ වෙන එක. බිස්නස් එක සරල කර ගන්න සරලව සොෆ්ට්වෙයා එකක් හදාගන්න අපව අමතන්න.
தற்போது ikman இல் விளம்பரங்கள் இல்லை
இன்று திறந்திருக்கும்: 12:00 முற்பகல் – 11:59 பிற்பகல்
No. 82-A1, Eliot Road, Galle
ஒத்த பொருட்களை விற்கும் பிற வணிக இணையதள பக்கத்திற்கு விஜயம் செய்யவும்