இப்பொழுது திறந்திருக்கிறது
இன்று திறந்திருக்கும்: 9:00 முற்பகல் – 8:00 பிற்பகல்
ගනේමුල්ල නගරයේ ආරම්භ කරන ලද Ropekta Print Point ඔබගේ මුද්‍රණ අවශ්‍යතා, සන්නිවේදන පහසුකම්, ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ වෙළඳ දැන්වීම් නිර්මාණ අවශ්‍යතා සපුරාලමින් වඩා ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබාදීම පෙරදැරිව සාර්ථක ගමනක යෙදී සිටී.
අප වෙතින් ලබාගත හැකි සේවා අතර,
සිල් සැදිම,
ෆොටෝකොපි
ලිපි ලේඛන සැකසීම,
හාඩ් බයින්ඩින්
වර්ණ මුද්‍රණය,
ඡායා පිටපත්,
ග්‍රැෆික් ඩිසයිනින්,
මුද්දර,
ඩිජිටල් ප්‍රින්ටින් සහ පුවරු සැකසිම
ස්කෑනින් සහ ඊමේල් පහසුකම්,
පරිගණක සේවා,
ikman.lk අන්තර්ජාල දැන්වීම්
නිර්මාණය සහ පළකිරීම,
ikman Delivery සේවාව,ආදිය ප්රමුඛ වේ.
වඩා ඉක්මන් සහ ගුණාත්මක සේවාවක් සඳහා අප හා සම්බන්ධ වන්න.
අමතන්න 0775829614
இப்பொழுது திறந்திருக்கிறது
இன்று திறந்திருக்கும்: 9:00 முற்பகல் – 8:00 பிற்பகல்
238/C/4, Kirindivita Road, Ganemulla