🩵PERCEPTA🩵
🤍 සීතලේ නියම කලාව 🤍
Air Conditioner ලොවේ හොදම නම් දරණ AC brands අඩුම මිලට වගේම, හොදම තත්ත්වයෙන් ඔබට ලබා දීමට අප සූදානම්.. 📣📣
පුරා වසර ගණනාවක සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් උසස් හ කඩිනම් සේවා සපයමින් ඔබගේ විශ්වාසය තහවුරු කරමින් අපි ඉදිරියෙන්ම සිටින්නෙමු..
ලෝකයේ හැමතැනම ඇහෙන නමක් තමයි YORK කියන්නෙ. YORK හොයන ඔබ වෙනුවෙන් වෙළෙඳ පොලේ සාධාරණ මිල ගණන් යටතේ අපි ලබා දෙන්නෙමු..
YORK ගන්න ඔබට,
❄️ඉහළ විදුලි කාර්යක්ෂමතාව
❄️අඩු විදුලි පරිභෝජනය
❄️ඉහළ සිසිලන ධාරිතාව
❄️නිහඩ ක්‍රියාකාරිත්වය
❄️පරිසර හිතකාමී බව
❄️ශක්තිමත් බව හා කල්පැවැත්ම නියතයි.
අපෙන් මිලදී ගන්නා විට,
5️⃣ compressor සදහා වසර පහක වගකීමක්
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
🆓 නොමිලේ copper මීටර් තුනක්
අපගේ කාර්මික ශිල්පීන් ලවා සවි කිරීම කර ගන්නා විට
🛑 ප්‍රවාහනය නොමිලේ
🛑 නොමිලේ සේවා වාර තුනක්
🛑 compressor සදහා වසර දහයක වගකීමක්
🛑 නොමිලේ out door bracket එකක්
මෙම වාසි අත්විදින්න ඕනෙ ඔබත් අදම අපට කතා කරන්න 📞
Air conditioner එකක් ගන්නවා නම් අපෙන්ම ගන්න.
මොකද,?
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
☎️ඔබත් අදම ඔබගේ air conditioner එක වෙන් කරවා ගන්න.
📞 call now