YD G20A Pneumatic Pick Jack Demolition Hammer Breaker
Model: GA20A
Special Price LKR: 58,500/=
Diameter (mm) :48
Travel (mm):155
Air pressure Mpa:0.63
Impact energy J:≥55
Impact frequency Hz:≥16
Air consumption L/S:≤28
Pipe joint outer diameter mm:20
Total length mm:540
Weight kg:20
Drill tail size diameter * Length mm:Φ30*87
Noise dB (A) :≤120
☎☎For Order Follow below link Via WhatsApp☎☎
If you Eligible, Installments available up to 03 months via KOKO App (conditions apply)
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
පීඩිත වායු බලයෙන් කලු ගල් කඩන උපකරණය
විශේෂ මිල රු. 58,500/=
විශ්කම්භය මි.මි. 48
කටුව ගමන් කරන දුර මි.ම්. 155
වායු පීඩනය මෙගා පැස්කල් 0.63 / බාර් 6.3
උපරිම ඝට්ටන ශක්තිය ජූල් 55
උපරිම ඝට්ටන සංඛ්‍යාතය හර්ට්ස් 16
දිග මි.මි. 540
හුලං භාවිතය තත්පරයට ලීටර් 28
විශ්කම්භය මි.මි. 20
බර කිලෝග්‍රෑම් 20
විදුම් විශ්කම්භය සහ දිග 30*87
ශබ්දය ඩෙසිබල් 120
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
ඔබ සුදුසුකම් සපුරයි නම් කොකෝ යෙදවුම මගින් වාරික 3ක් දක්වා ගෙවාගෙන යෑමේ හැකියාව ඇත (කොන්දේසි සහිතයි)
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda