*YAMAHA RAY ZR 2018 - CP BGW 6993* 🏍️💙
*ඉක්මනින් විකිණීමට*
*✅ Model: Yamaha Ray ZR*
*✅ Year: 2018*
*✅ Number: CP BGW - 6993*
*✅ Colour: Mat Black / Cyan Blue*
*✅ Mileage: 50,000km*
*✅ Condition: 100% Running Condition*
*✅ Engine: 113cc, Super Pickup*
*✅ Documents: Original Book, All Clear*
*අලුතෙන් කරපු වැඩ:*
*✔️ Valve Grinding කරලා - Engine සුපිරි*
*✔️ Carburetor Service කරලා*
*✔️ අලුත් Engine Oil, Plug දාලා*
*✔️ Vacuum Fuel Tap Repair කරලා*
*✔️ Battery හොඳයි, Self Start වැඩ*
*Body Condition 95%*
*Sticker, Paint ඔක්කොම Original. සීරීමක්, කැඩිල්ලක් නෑ.*
*Tyre 2ම තව 60%+ තියෙනවා.*
*License Insurance Update කරලා දෙන්න පුලුවන්.*
*ගෙදර භාවිතා කරපු Bike එකක්. Company Maintain.*
*අනවශ්‍ය අය Call කරන්න එපා. සල්ලි අතේ තියෙන අය විතරක් කතා කරන්න.*
*Whatsapp තියෙනවා.*
*"CP BGW Ray ZR" කියලා Save කරගන්න.*
---