අලුත්ම තත්වයේ පවතින Yamaha PSR-S670 Arranger Workstation එකක් විකිණීමට ඇත. මෙය ඉතාම හොඳ (Mint Condition) තත්වයේ පවතී.
ප්රසංග සඳහා, ස්ටූඩියෝ වැඩවලට හෝ නිවසේ භාවිතයට ඉතා සුදුසුයි.
අලුත්ම තත්වයෙන් ඇත.
-
ඔරිජිනල් පවර් ඇඩැප්ටරය, මියුසික් රෙස්ට් එක සහ ශක්තිමත් කීබෝඩ් ස්ටෑන්ඩ් එකක්.
-
වොයිස් (Voices) 416 ක් සහ රිදම් (Styles) 230 ක් ඇතුළත් වේ.
සජීවී වාදනයන් සඳහා විශේෂ DJ Styles 10 ක්.
සජීවීව ශබ්ද පාලනය කිරීමට Control Knobs දෙකක්.
USB මගින් සින්දු වාදනය කිරීමට සහ රෙකෝඩ් (Record) කිරීමට ඇති හැකියාව.
පැහැදිලි 4.3 inch LCD තිරය.
-
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් මදක් සාකච්ඡා කරගත හැක.
-
ස්ථානය: කෑගල්ල
දුරකථන අංකය:
.
.
Yamaha PSR-S670 Arranger Workstation in brand-new condition. This unit was purchased but has never been used; it is in mint condition with no scratches or wear. Perfect for professional performers, studio work, or home use.
Brand New Condition (Unused).
Included: Original Power Adapter, Music Rest, and a Heavy-Duty Keyboard Stand.
-
416 Voices, 34 Drum/SFX kits, and 480 XG Voices.
230 Styles including 10 DJ Styles for live performance.
Two Live Control Knobs for real-time effects and filters.
USB Audio Playback and Recording (.wav format).
Expansion Memory for adding new voices and styles.
61 Touch-sensitive keys.
-
Serious buyers only.
Price is negotiable after inspection.
-
Location: Kegalle
Contact: