🏁YAMAHA FZ – KINGSTAR MOTORS JA-ELA 🏁
❤️ ඔබේ ජීවිතයේ වෙනස අදම ආරම්භ කරන්න! 🏍️✨
📍 Google Maps:
KINGSTAR MOTORS – JA-ELA
📌 No. 17, Negombo Road, Tudella, Ja-Ela
(තුඩැල්ල පල්ලිය අසල)
🏁 YAMAHA Authorized Dealer – Ja-Ela
යතුරුපැදි අලෙවි | සේවා | අමතර කොටස් සඳහා ඔබේ විශ්වාසවන්ත ස්ථානය.
🌠 YAMAHA FZ – සම්පූර්ණ මිල
Rs. 1,229,900/=
💰 මුලික ගෙවීම – Rs. 699,500/= පමණය
💳 පහසු වාරික ක්රම
👉 වසර 5ක් – 60 × Rs. 16426/=
👉 වසර 4ක් – 48 × Rs. 18556/=
👉 වසර 3ක් – 36 × Rs. 22251/=
👉 වසර 2ක් – 24 × Rs. 29869/=
---
🎁 අපගේ 11 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වාසි රැසක්! ❤️
මේ මාසයේ Yamaha යතුරුපැදියක් මිලදී ගන්නා ඔබට 👇
🎁 වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක Yamaha වගකීම
🎁 නොමිලේ සේවා වාර 20ක්
🎁 SLS සහතිකය ලත් වටිනා හෙල්මට් එකක්
🎁 Yamaha Jacket එකක්
🎁 Number Plate Bracket එකක්
🎁 Bike Cover එකක්
🎁 Tool Kit එකක්
🎁 පහසු මිලකට ජීවිත රක්ෂණයක්
🎁 යතුරුපැදිය සඳහා පූර්ණ රක්ෂණ ආවරණයක්
🎁 Doorstep Service
(කාර්යාල වේලාවන් තුළ)
---
🏍️ YAMAHA FZ – වෙනස ඔබම අත්විඳින්න!
දෙවරක් සිතා බලන්න...
ඔබේ වටිනා මුදල Yamaha යතුරුපැදියක් වෙනුවෙන්ම ආයෝජනය කරන්න. ❤️
✨ පැමිණ වෙනස වටහාගන්න.
✨ ජීවිතය ජයගන්න.
✨ YAMAHA සමඟ එකතුවන්න!🏁 KINGSTAR MOTORS – YAMAHA 🏁
Authorized Dealer – Ja-Ela
❤️ වසර 11කට වැඩි කාලයක් පුරා දිවයින පුරා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගත් නාමය.
🏍️ යතුරුපැදි අලෙවි
🔧 සේවා
⚙️ අමතර කොටස්
තුනම සඳහා ජා-ඇළ බලයලත් Yamaha නියෝජිතයා! 🏁
📍 No. 17, Negombo Road, Tudella, Ja-Ela
(තුඩැල්ල පල්ලිය අසල)
📞 අදම අමතන්න… පැමිණ YAMAHA FZ වෙනස ඔබම අත්විඳින්න! ❤️🏍️