🏧 අත්පිට මුදලට හෝ Credit කාඩ් මගින් වාරික ගෙවීමට 🏧
🐕 XL Size Puppies
🐕 Excellent Body Structure 💪
🐕 Big Head | Big Bone
🐕 රැලි මූණ
🐕 දීප්තිමත් නිල් ඇස්
🐕 ක්‍රියාශීලී නිරෝගී පැටවුන්
🐕 1 Male 1 Female Available
✅ Dewormed, Trained For Food
✅ පණුවන් හලා කෑමට හුරු කර ඇත.
✅ සති 5 යි (5Weeks Old)
ඉහල ගුණාත්මක දෙමාපියන්
♂️ Sire / පියා > RADO 💪
♀️Dam / මව > RUBY 💖
♂️ 1 හා 3 පින්තූර පිරිමි පැටවෙකි
👉 Fawn Creamy Champagne colour
♀️ 4 හා 5 පින්තූර ගැහැණු පැටවෙකි
👉 Creamy Lilac + White Colour
👉පැටවුන් සීමිතයි. ඔබේ පැටවා වෙන් කරවාගන්න, දැන්ම අමතන්න.
🏧 අත්පිට මුදලට හෝ Credit කාඩ් මගින් වාරික ගෙවීමට හැකියි.
👉ඔබ මට Whatsapp පණිවිඩයක් යොමු කලොත් තව පින්තූර ලබාගත හැකියි.
සැලකිය යුතුයි :-
💲 මෙම පැටවුන්, Quality Food, මස්, විටමින් හා Supplements ලබා දී බොහෝ වියදම් කර ඉහල සත්කාරයෙන් ඇති දැඩි කර ඇත.
💲එබැවින් ඉහල වර්ගවල සුරතලුන් සඳහා අවශ්‍ය නිසි ආහාර, හා සැලකිලි ලබා දීමට හැකි අමතන්න.
⚠️️ ONLY FOR GENUINE BUYERS😎
👉 බොහෝ වියදම් කර සෑදූ ඉහල ගුණාත්මක පැටවුන් බැවින් පමණට වඩා මිල අඩු කල නොහැක.
👉 ඇවිත්, අරන් යන්න.
👉 මුදල් ගෙවූවොත් ගෙනැවිත් දෙමි.
❤️ ඕන වෙලාවක කතා කරන්න.