Xiaomi Redmi 13C for Sale (8GB RAM / 256GB Storage)
Selling my carefully used Xiaomi Redmi 13C. The phone is in 100% perfect working condition with no hidden errors.
Device Specifications:
Storage & RAM: 256GB Internal Memory | 8GB RAM
Display: 6.74" 90Hz Smooth Display
Camera: 50MP AI Triple Camera (Great for photos!)
Battery: 5000mAh long-lasting battery with 18W Fast Charging
Security: Side-mounted fingerprint sensor
Condition & Details:
Condition: Used (Like New / Mint condition)
No scratches or cracks on the display.
Battery life is excellent.
Carefully used with a tempered glass (Tempered glass attached has cracks)
What's Included:
Phone
Original Charger & Cable
Original Box
Price: Rs. 35,000.00 (Negotiable)
Location: Kirulapone/ Malabe
Genuine buyers only. Call or WhatsApp for more details!
Contact:
Xiaomi Redmi 13C (8GB RAM / 256GB Storage) විකිණීමට
ඉතා ප්රවේශමෙන් භාවිතා කළ Xiaomi Redmi 13C දුරකථනය වහාම විකිණීමට. කිසිදු දෝෂයක් නොමැත (100% Condition).
දුරකථනයේ විස්තර:
මතකය (Storage): 256GB | 8GB RAM
තිරය (Display): 6.74" 90Hz Display
කැමරාව: 50MP AI Triple Camera
බැටරිය: 5000mAh (බැටරිය ඉතා හොඳින් තබා ගනී)
තත්ත්වය:
කිසිදු සීරීමක් හෝ පැළුමක් නොමැත.
Tempered glass සහ Back cover එකක් දමා ප්රවේශමෙන් භාවිතා කර ඇත.
දුරකථනය සමග:
Original Charger & Cable
Original Box
මිල: රු. 35,000.00 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය: කිරුලපන, මාලබේ
ගැනුම්කරුවන් පමණක් අමතන්න. වැඩි විස්තර සඳහා Call හෝ WhatsApp කරන්න!
දුරකථන අංකය: