Display 6.67" Super AMOLED, 120Hz
Ram 8GB + 4GB
ROM 128GB
CAMERA 108MP(wide) + 8MP (Ultra Wide) + 5MP (Telephoto)
BATTERY 5000mAh battery
SNAPDRAGON 888 5G
120W wired, Hyper Charging
ෆෝන් එකේ කිසිම Issue එකක් නෑ.
With Xiaomi 120w Charger (මේකත් එක්ක මේ ගානට පට්ට ලාබයි ගන්න කෙනෙක්ට)
මං වෙන ෆෝන් එකක් use කරනවා. මේක දැන් පාවිච්චි කරන්නේ නැති නිසා දෙන්නේ.
🎮 Smooth Gaming Experience: PUBG Mobile වලට 90 FPS Support කරනවා! කිසිම Lag එකක් නැතුව Smooth ම gameplay එකක් ගන්න පුළුවන්. Gaming වලටම හදපු Snapdragon 888 chipset එක තමයි තියෙන්නේ.
⚡ 120W HyperCharge: මේක තමයි ලොකුම වාසිය. විනාඩි 17න් 0% to 100% Full Charge කරගන්න පුළුවන්.
📸 108MP Pro Camera: සුපිරිම Photos සහ 8K Video recording. Content creators ලට මරු.
🔊 Harman Kardon Audio: Dual Speakers නිසා Cinema experience එකක් ගන්න පුළුවන්.
📱 120Hz AMOLED Display: 1 Billion colors තියෙන සුපිරිම Display එකක්. Gorilla Glass Victus තියෙන නිසා හොඳටම ශක්තිමත්.
📋 Device Condition:
Phone condition: 100% Working perfectly (Excellent body condition).
Display: Super smooth & bright.
Network: 5G Supported.