වර්ගය : "XCORT" මාදිලිය : IE44F
දීර්ඝ කාලීනව වැඩකිරීම සඳහාම ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇති පොළව විදින/හාරන යන්ත්‍රය.
තේ,පොල්, කුරුඳු, කෙසෙල් ආදී වගාවන්වල නියුතු ගොවි මහත්වරු සඳහා විශේෂයි
*** මාස හයක වගකීම ***
එන්ජින් මාදිලිය : IE44F
දෙපහර පෙට්‍රල් එන්ජිම, තනි සිලින්ඩරය,වායු සිසිලන, පෙට්‍රල් එන්ජිම
විස්ථාපනය : 55cc
උපරිම. ප්‍රතිදානය : 2.3 HP
කාබ්යුරේටර් : පාවෙන වර්ගය
ඉන්ධන ටැංකිය : 1.5 ලීටර්
ශුද්ධ බර : 9.5 KG
එන්ජිම : 55cc ප්‍රමාණයේ දෙපහර පෙට්‍රල් එන්ජිමක් සමගින් (2T තෙල් සමග 25:1 අනුපාතයෙන් මිශ්‍ර කල යුතුය).
මෙම යන්ත්‍රය සමග
♦ අඟල් 8 සර්පිලාකාර කටුවක්
♦ අඟල් 6 සර්පිලාකාර කටුවක්
♦ පෙට්‍රොල් සහ 2T මිශ්‍ර කිරිමේ භාජනයක්
♦ නඩත්තුව සඳහා මෙවලම් කට්ටලයක්නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල - රු. 38,950/-
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
---------------------------------------------------------------------------
Make : “XCORT" Model : IE44F
The earth drill/digger is manufactured using the highest quality materials for long-lasting performance. Ideal for farmers engaged in tea, coconut, cinnamon, banana plantations ect.
***06 Months Warranty ***
Engine Model : IE44F
Type : 2 cycles, single cylinder,
air-cooled, petrol engine
Displacement : 52.5cc
Max. Output : 2.3 HP
Carburetor : Float type
Fuel Tank : 1.5 Liters
Net Weight : 9.5 KG
Engine : 55cc, 2 Stroke Petrol (mixing ratio 25:1).
♦ 01 No. 8" Spiral Drilling Bit
♦ 01 No. 6" Spiral Drilling Bit
♦ 01 No. Fuel Mixing Jug
♦ 01 No. Tool kit for maintenance
will be given free of charge with each machine.
🔴 Price after discounts - Rs. 38,950/-
** Cash On Delivery (COD) is available for your convenience**
Please search as "Ceylon Machinery and Equipment (Pvt) Ltd" in the google maps to find our location easily.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.